වරුනිකා 01 (warunika)
[ Any Dead Or Alive Person May Not Related To This Story]
වරුණි පුහුණු දිශා වන නිලධාරිනියක් විදියට වනජීවී දෙපාර්තමේන්තුවේ පලවෙනි පත්වීම විදියට හම්බවුනේ දුෂ්කර පොළොන්නරුව ගමකට.
පොලොන්නරුව කිව්වට පොලොන්නරුවෙනුත් තව කිලෝමීටර් 16ක් විතර යන්න ඕනා “අංගමැඩිල්ල” කියන ගමට. ගාල්ලේ ඉපිදිලා හැදිලා වැඩිලා කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධියත් ඉවර කරලා කාලෙකට පස්සේ තමයි පත්වීම හැමබ්වෙන්නේ.කොචෝමත් ගවන්මන්ට් ජොබ් එහෙමනේ,
මේ පත්වීම හම්බවුනාට පස්සේ එයාට හිතේ දෙගිඩියාවක් තිබුනා මේ ගමන යනවද නැද්ද කියන එක. මොකද ඒ වෙද්දී යෝජිත විවාහයකින් විවාහ වෙලා වැඩි කාලයක් උනෙත් නෑ. ඒකත් හදිස්සියේම සිද්ද වුන විවාහයක් නිසා වරුණිට තාම හරියට විවාහ ජිවිතේ අත් විදින්න තරම් කාලයක් උනෙත් නෑ එයාගේ මහත්තයට අවුරුදු 3ක පුහුණු වීමකට චීනේ යන් උන නිසා. මොකද එයා සේවය කරේ ගුවන් හමුදාවේ ඉහල තනතුරක. ඇත්තම කිවොත් මේ ලංකාවේ මවු-පියන්ගේ පෙරැත්ත කිරීම මත සිදුවූ තවත් එක යෝජිත විවාහයක් පමණයි. එවන් පසුබිමක අඹු-සැමියන් ආගන්තුකයින් වීම සුලභය.
කොහොමින් කොහොම හරි අමාරුවෙන් හිත හදාගෙන අවසානේ පොළොන්නරුවට එන්න තීරණය කරලා පත්වීම බාරගන්න තිබුන දවසටත් දවස් දෙකකට කලින් වරුණි පොළොන්නරුවට ආවේ වෙන කරන්න කිසිම දෙයක් නැති නිසයි.
මේ එන ගමන් දුෂ්කර වුනත් කැමැත්තෙන් ආවේ වරුණි ගහ-කොළට, පරිසරයට තියෙන ආදරේ වගේම ලෙන්ගතු කම නිසායි. එයාගේ යාළුවො මේ ගමන ගැන හිතල බලන්න කිව්වත් එයාගේ තනි කැමැත්තට මේ ගමන එන්න අවසානේ තීරණය කරන්නත් හේතු වුනේ ගහකොළට හිතේ තිබුණු ආදරේ මයි.
එදා වරුණි කුරුණෑගල ඇවිල්ල campus හිටපු යාලුවෙක් ගේ ගෙදර ඉඳල සෙනසුරාදා පොළොන්නරු යන්න පිටත් වුනේ.
**************************************************************
“මිස් කොහෙටද යන්නේ?”
“පොළොන්නරුවට. බස් එක පොළොන්නරුවට යද්දී කීය වගේ වෙනවද?”
“මේක කොහොමත් 3 පහු වෙනවා මිස්!!”
“එහෙමද? පොළොන්නරුවේ ඉඳල අංගමැඩිල්ල ට බස් තියෙනවද?”
“ඔව් මිස්. අන්තිම එක යනවා 6 විතර වෙද්දී?”
“අනේ එහෙමද? මට මේකේ ගිහින් ඒක අල්ලගන්න පුළුවන් වේවි නේද?”
“අපෝ පුළුවන් මිස්. මේක කොහොමත් ඊට කලින් යනවා”
“හා එහෙනම් කමක් නෑ”
ටිකට් අරගෙන වරුණි බෑග් එකත් උඩ රැක් එකට දාල අයිනේ සීට් එකක් වාඩි වුනා, වැඩි සෙනගක් හිටියේ නැති නිසා ඒ වෙලේ. එහා පැත්තේ සීට් එක හිස් නිසා හිතින් කිය කියා හිටියේ ගෑනු කෙනෙක් කවුරුහරි ඇවිල්ල වාඩි වුනොත් හොදයි කියල මොකද මේක පැය දෙක තුනකට වැඩිය යන ගමනක් නිසාත්. ඇරත් ඇයගේ නාරිලතා අංග-පසග ට බස් වල හා දුම්රිය තුල තිබු අත්දැකීම් නම් 18+ ඒවා නිසාත් විය. හිටගෙන ගියොත් බස් ජැකක් වැදීම සුලබ දසුනකි.එයින් ඈ යම් කිසි ආශ්වාදයක් ලැබීමටද පුරුදුව සිටියාය.
විනාඩි 15ක් විතර ගියාට පස්සේ බස් එක කුරුණෑගලින් පිටත් වුනා. සෙනසුරාදා දවසක් නිසා වැඩි සෙනගක් එදා බස් එකේ හිටියෙත් නැති එක වරුණි ගේ හිතට සහනයක් වුනා.
බස් එක ඉදිරියට ඇදෙද්දි කල්පනා ලෝකෙක නිමග්න වුනේ වරුණිටත් නොදැනිම.
ඒ වෙද්දී හස්බන්ඩ් ලංකාවෙන් ගිහිල්ලත් සතියක් විතර වුනා. වෙඩින් එක අරගෙන මාසයක් වත් දෙන්නට එකට ඉන්න බැරි උන නිසා වරුණි ඒ ගැන හිතේ ලොකු දුකක් නොතිබුනත් නෙමේ. ඒත් ඒ හැම දේම සිද්ද වෙන්න ඕන දේවල් වෙන්න ඇති කියල හිත හදාගන්න උත්සහ කරා. මේ ගමන එන්නත් එක හේතුවක් උනේ මේ හැම දෙයක්ම අමතක කරලා ටික කාලයක් නිදහසේ ඉන්න හිතාගෙන. ඒ වෙද්දී වරුණි අවුරුදු 25ක නාඹර වයසේ හිටියේ. දකින ඕනෑම කෙනෙක් දෙපාරක් හැරිලා බලන තරම් රූ සපුවක් වරුණිට හිමි වෙලා තිබුනා.
ඒ නිසා කොල්ලන්ගේ ඇල්ම බැල්ම යන යන තැන කිසි අඩුවක් නැතුව වරුණිට ලැබුනා. කොල්ලෝ විතරක් නෙමේ සමහර නාකි පිරිමි උනත් වරුණි දැක්කම හැරිලා බලනවා කියල වරුණි දන්නවා. කැම්පස් ඉන්න කාලේ කොල්ලෙක් හිටියේ නැතත් යාලුවෝ එක්ක කෙලි දෙලෙන් වගේම ෆන් එකට බර කෙල්ලෙක්. ගෙදර ඉන්නකොට වගේම කැම්පස් එකේදිත් ඇඟ ලස්සනට හැඩට ලස්සනට අදින්න පුරුදු වෙලා හිටියේ.
ඒත් මේ යන ගමේ හැටියට ඒ වගේ අඳින්න බැරි වේවි කියල නං වරුණි දැනගෙන හිටියා හොයා ගත්ත තොරතුරුවල හැටියට. ඒ පළාත ජාතික වනෝද්‍යානයක් නිසා මිනිස්සු ගොඩක් වෙලාවට අලි කරදර වලට මූන දෙන දුෂ්කර ජීවිතයක් තමයි ගත කරන්නේ කියලා විස්තර හොයා ගන්න පුළුවන් වුනා. ඒ උනත් ඒ පළාත ගොඩක් ලස්සන තැන තියෙනවා කියලත් වරුණි දන්නවා. විශේෂයෙන් පරාක්‍රම සමුද්‍රයට මායිම් වෙලා තමයි අංගමැඩිල්ල රක්ෂිතේ පිහිටලා තියෙන්නේ. ඊට අමතරව එක මැද්දෙන් යෝද ඇල ගලාගෙන යන දර්ශනේ වගේම අඹන් ගඟත් ඒකටම නොදෙවිනි සුන්දරත්වයත් එකතු කරනවා කියලා වරුණි අහල තිබුනා එක එක වාර්තා වැඩසටහන් බලලා. ඒ නිසා ඒ සුන්දරත්වය ඇස් දෙකෙන් විඳින්න ආසාව නිසාම ඉවසිල්ලක් නැතුව හිටියේ ගමනාන්තයට යනකම්ම. ඒ විදියට කල්පනා ලෝකේ නිමග්නව ඉඳල දන්නෙම නැතුව වරුණිට නින්ද ගියා.
පැය තුනක විතර වෙහෙස කර ගමනකින් පස්සේ පොළොන්නරු වෙන් බහිද්දී වෙලාව 3 පහුවෙලා තිබුනත් පොළොන්නරුවේ දැනෙන කාශ්ටකේ හිරු රශ්මිය වරුණිට එතරම් පහසු උනේ නෑ. මේ පරිසරයට හුරු වෙන්න ටික කාලයක් යාවි කියල තමා ඒ වෙලේ හිතා ගත්තේ. බස් එකෙන් බැහැල එතන හිටපු කෙනෙක් ගෙන් විස්තර අහගෙන අංගමැඩිල්ලට යන බස් එක හොයාගෙන ඇවිල්ල බස් එකට නැග්ගා.
ඒ බස්එකදැක්කම වරුණිට තේරුණා අදින් පස්සේ ජිවිතේ ඒ තරම් පහසු වෙන එකක් නෑ කියලා. මොකද කොළඹ ගෙදර වගේම කැම්පස් එකේ ජීවත් වුනු පරිසරය එක්ක බලද්දී පත්වීම වගේම ජීවිතෙත් දුෂ්කර වෙනවා කියලා හිතුනා. නැග්ග බස් එකත් CTB බාග බස් එකක්. ඒ වෙලේ හිතුනේ පාරවල් වල දුෂ්කර බව නිසා ලොකු බස් වලට මේ පාරවල යන්න බැරිව ඇති කියලා. බස් එක ස්ටෑන්ඩ් එකෙන් ඇදල ටික ටික ගම ඇතුලට යද්දී වරුණිට එච්චර වෙලා හිතේ තිබුණු දෙගිඩියාව පහුවෙලා යන්න ගත්තා සීතල හුලං පොදක් බස් එකේ කවුළුවෙන් ඇතුලට දැනෙද්දී. එහෙම කිලෝමීටර් තුනක් විතර යද්දී කවුළුවෙන් මහා සාගරයක් වගේ වතුර කඳ දකිද්දී වශී වෙලා වගේ බලාගෙන හිටියේ වරුණි පරිසරයට දක්වන ලැදියාව නිසාම. ඒ නිසාම ඉවසිල්ලක් නැති උනා මේ වැව මොකද්ද කියලා දැනගන්න. එයාට එහා පැත්තේ හිටිය කෙනා පැත්තට හැරිලා ඇහුවා
“ඇන්ටි. මේ වැව මොකද්ද?”
“දුව. ඕක පරාක්‍රම සමුද්‍රේ නේ. දුව මේ පැත්තට අලුත් ද?”
“අහ්හ් ඔව්. මම මේ අලුතින් වනජීවී එකට පත්වීම අරගෙන එන ගමන්.”
“ඒක තමයි. නැත්තං මේ මහ සාගරේ වගේ තියෙන පරාක්‍රම සමුද්‍රේ නොදන්නා කෙනෙක් ඉන්නවද මේ පොලොන්නරුවටම. දු කොළඹ පළාතේද?”
“කොළඹ නං නෙමේ. ගම නං ගාල්ලේ. ඒ උනාට කැම්පස් ගියේ කොළඹ”
“අහ්හ් ඒක තමයි මේ දරුවට මෙහෙ හුරු නැත්තේ. මේ පලවෙනි පාර වෙන්න ඇති මේ වගේ පැත්තකට එන්නේ”
“ඔව්. පොළොන්නරුවට ඇවිල්ල තිබුනට මෙහෙම යන්නේ මේ වගේ ගමකට පලවෙනි පාරට”
“ඒක තමයි. දුව දැන් කොහෙද නවතින්නේ?”
“මට කිව්වේ නං වනජීවී එකේ නිවාසේ ලෑස්ති කරලා දෙනවා කියල”
“අර තනි නිවාසේ අංග මැඩිල්ලේ පාක් එක ළඟ තියෙන”
“එහෙමට නං දන්නේ නෑ. ගිහිල්ලම තමා බලන්න ඕනා. ඇන්ටි ඒ කිට්ටුවද?”
“අපෝ ඔව් දුව. මමත් ඒ ලංගම ගෙවල් දෙක තුනකට එහා ඉන්නේ”
“අහ්හ් එහෙමද? එහෙනම් හොදයි නේ. ඇන්ටිට මට පාර පොඩ්ඩක් පෙන්නන්න පුළුවන් වෙයිද?”
“අපෝ මොකෝ බැරි. මම එක්කගෙනම යන්නම්.”
“අනේ තැන්ක්ස් ඇන්ටි”
“ඒ උනාට මට නං හිතගන්න අමාරුයි දුව මේ දුෂ්කරේ කොහොම ඉදීවිද කියලා. අනික මේ වල අලි ගහන කැලාවල තට්ට තනියම”
“හ්ම්ම් බලමුකෝ ඇන්ටි. රස්සාව කරන්නත් ඕනා නේ. ඒ නිසා ඉතින් බෑ කියලත් බෑනේ”
“මගේ ජිවිත කාලෙටම ඔය කොළඹ පළාතෙන් ගෑනු දැරිවියෙක් මේ වගේ රස්සාව කට ආවමද කොහෙද? පිරිමියෙක්ට ඇරෙන්න ගෑනු අපිට නං ඔය වගේ දේවල් කරන්න අමාරු නේ”
“එහෙම කියලත් බෑනේ ඇන්ටි. අපි රස්සාවට තේරුණාම දුෂ්කරේ කොහොමත් සම්පුර්ණ කරන්න ඕන නේ”
“ඔව්. කොළඹ උදවියට නං ඉතින් මේ කාශ්ටකේ පොළොවයි වල් අලි ගහන මායිම් ගම්මාන තමා දුෂ්කර. යුද්දේ කාලේ එහෙන් බැට කෑවා. දැන් ඉතින් මේ අලි කරදරේ. මෙහෙ ඉන්න මිනිස්සු ඉතින් දුෂ්කර වුනත් ලැබෙන දෙයක් වවාගෙන කාල බීල ඉන්නවා”
“හ්ම්ම් ඔව්. ඒ කතාව නං ඇත්ත. ඇන්ටිගේ ළමයි මොනාද කරන්නේ.”
“ලොකු කෙලි නං දැන් ඉස්කෝලේ ගිහිල්ල ඉවර වෙලා ඔය ටවුමේ රස්සාව කට යනවා. පොඩි එකා තාම 10 පංතියේ. ගමේ ඉස්කෝලෙට යන්නේ. ඒත් ඌ වැඩිපුර කැලේ පනින එක තමයි වැඩේ”
“එහෙමද? ගම්වලට පහසු කම් අඩු නේ නේද ළමයින්ට ඉගෙන ගන්න උනත්”
“අඩු නෙමේ දරුවෝ. ඇත්තෙම නෑ. අපි මේ බඩ ඉරිඟු වගා වක් හරි ඔය මොනා හරි කරගෙන පන කෙන්ද ගැට ගහගෙන ඉන්නවා. වෙන මොනා කියලා කරන්නද?”
“හ්ම්ම්. අදින් පස්සේ මමත් ඉතින් මේ දේවලට පුරුදු වෙන්න ඕන නේ?”
“මටත් පුදුම ඒකමයි. ඔය දරුවා කොහොම මේ පරිසරේ එක්ක හැප්පෙන්නේ කියලා”
“මමත් ගස්වලට සත්තුන්ට එහෙම ගොඩක කැමති. ඒකයි මෙහෙම ගමනක් ආවෙත්”
“එහෙමද?”
“බලන්නකෝ මේ ගමනම කොච්චර ලස්සනද කියලා. වැව් බැම්ම දිගේ බස් එක යද්දී සීතල හුළඟ එක්ක දැනෙන සනීපෙ”
“ඔය ඉතින් නෝනාට මේවා අලුත් නිසා. අපිට නං ඉතින් මේවයේ ඉඳලම ඕවා ගානක් නෑ දුවේ”
“ඒක තමයි. තව කොච්චර වෙලා යනවද ඇන්ටි බහින තැනට යන්න”
“මේ බැම්ම ඉවර වෙලා කිලෝමීටර් 3ක් වගේ යන්න තියෙන්නේ”
“හා එහෙමද? තව වෙලා මෙහෙම යන්න තිබුන නං මරු”
“නොනෙට ආස හිතිලා වගේ වැවේ හුලං වදින්න”
“හ්ම්ම් ඔව්. මෙහෙම දෙයක් පලවෙනි පාරට නේ”
“ඒක තමයි. ටිකක් හුරු වුනාම මේ පැත්තට එන්න බැරියා ඉතින් නෝනට. වනජීවී එකේ වාහනේ එහෙම තියෙනවා නේ”
“මෙහෙ වනජීවී එක කට්ටිය කොහොමද? ගමේ අය මද ඉන්නේ?”
“ඔව්. ගොඩක් ගමේම අය තමයි ඉන්නේ. ලොකු මහත්තය නං පිට පළාතක මයේ හිතේ”
“එහෙමද? මට ඉතින් පුරුදු නෑනේ. ගමේ අය එක්ක එහෙම වැඩ කරලා”
“නෑ ගම්වල මිනිස්සු හොදයි නෝනේ. එහෙම වැරද්දක් කරන්නේ නෑ. අනික මේ ගම්වල මිනිස්සුන්ට වෙන වෙන දේවල් හොයන් වෙලාවක් නෑනේ. ජීවිතේ ගැට ගහගන්න මොනාහරි කරනවා ඇරෙන්න”
“ඒක තමයි නේද?”
“යමු නෝනේ. දැන් බහින තැන කිට්ටුයි.”
“එහෙමද? වෙලාව යනවා දැනුනේ නෑනේ?”
“නෝනේ ඉතින් පරිසරේ විඳ විඳ නේ ආවේ”
“අම්මෝ ඔව්. මට මෙහෙන් නං යන්න හිතෙන එකක් නැති වේවි. පොලොන්නරුව ටවුන් එක වගේ නෙමේ නේ දැන්. පළාතම කොළ පාටින් පිරිලා. ගස් වටේටම.”
“ඔය නෝනේ තාම මේක දැක්ක විතරනේ. ටික දවසක් යන්න ඕනා ඉතින්”
“කමක් නෑ. අපි බලමුකෝ. එක නෙමේ ඇන්ටිගේ නම මොකද්ද? මම වරුණි”
“මට ගමේ හැමෝම කියන්නේ සිරියා කියලා. නම නං සිරියාවතී”
“හා. මං එහෙනම් ඇන්ටිම කියන්නම්කො”
“නෝනගේ කැමැත්තක්”
“වනජීවී එකේ මහත්තය දනන්වද අද නෝනා එනවා කියලා”
“ඔව් ඇන්ටි. මම කෝල් කරලා කිව්වා අද එනවා කියලා. එක ලේසි නිසා. දවසක් දෙකක් කලින් ආවේ පරිසරේට හුරු වෙන්න එක්ක”
“හා ඒක හොදයි. නෝනා එහෙන්ම ගිහිල්ල කතා කරලා එන්න. මම ගෙදරට ගිහිල්ලා මේ ටික තියලා නිවාසේ පැත්තට එන්නම්”
“අනේ ඇන්ටි ලොකු උදව්වක් කරේ”
“අනේ ඕක මොකද්ද දරුවෝ. පළාතට අලුතින් ආපු දරුවෙක් නේ. පුළු පුළුවන් විදියට අපි උදව් කරන්න ඕන නේ”
“බොහොම ස්තුති ඇන්ටි. මං එහෙනම් දැන් යන්නම් කතා කරලා එන්න”
“හරි නෝනේ. මම මිනිත්තු 15කින් නිවාසේ පැත්තට එන්නම්.”
“හා හරි ඇන්ටි”
සිරිය ගියාට පස්සේ වරුණි වනජීවී එකේ කාර්යාලේ පැත්තට පියවර මනින්න ගත්තා ගේට්ටුව අරගෙන. එදා සෙනසුරාද දවසක් නිසා කාර්යාලේ වැඩිය කවුරුත් පේන්න හිටියේ නෑ. ඔෆිස් එක ලඟට යද්දී ඇතුලේ කවුද කතා වෙන සද්දයක් ඇහුනා. ඒ නිසා දොර ලඟට ගිහිල්ල වරුණි
“Excuse me. Mr. අරියවංශ”
එහෙම කතා කරාම ඇතුලේ හිටිය දෙන්න එක පාරට දොර දිහා බැලුවේ මේ වෙලාවේ කව්ද ලස්සන ගෑනු කටහඬක් ඇහුනේ කියලා
“ඔව්. මම තමයි. එන්න ඇතුලට.”
වරුණි ඔෆිස් එක ඇතුලට ගිහිල්ල හෑන්ඩ් බෑග් එකෙන් ලියුම් කවරයක් අරගෙන දුන්න. ඒ ලියුම් කියවල Mr. අරියවංශ
“අහ්හ් මේ අපේ අලුත් පත්වීම හම්බ වුනු කෙනානේ. නම වරුණි උදේනිකා කිව්වා නේද?”
“ඔව් සර්. ඊයේ මං කෝල් කරේ”
“ඔව් ඔව්. මට මතකයි. මම හිතුවේ තව පරක්කු වේවි කියලා ගාල්ලේ ඉඳන් එන නිසා”
“නෑ සර්. ඊයේ කුරුණෑගල යාලුවෙක් ගේ ගෙදර ඉඳල උදෙන්ම ආවේ.”
“අහ්හ් ඒක තමයි. ඒකත් හොදයි. මහන්සිත් ඇති නේද බස් එකේ ඇවිල්ල. මෙහෙ නං ඉතින් ගාල්ල කොළඹ වගේ නෙමේ. දුෂ්කර සේවයේ තමා ඉතින්”
“අනේ ඒකට නං කමක් නෑ. මමත් කැමැත්තෙන් නේ ආවේ”
“හරි. එහෙනම් ඔයා දැන් නිවාසෙට ගිහිල්ල රෙස්ට් කරන්න. මං පුළුවන් විදියට ඒක නං අස් පස් කෙරෙව්වා. එත් ඉතින් ගෑනු කෙනෙක් නං කාලෙකින් එකේ ඉඳල නැති නිසා මිස් වරුණිට කොහොම වේවිද දන්නේ නෑ.”
“මොනා කරන්නද සර්. ඉන්න වෙනවා නේ. මම ගිහිල්ල බලන්නම්”
“හරි. මේ ඉන්නේ විමලසිරි. මෙයා තමයි මාත් එක්ක මෙහෙ වැඩ කරන්නේ. ඔයාගේ assistant විදියට වැඩ කරන්නෙත් මෙයා තමයි. විමලේ එහෙනම් අලුත් මිස්ව නිවාසෙට එක්ක ගෙන ගිහිල්ල ඒ ටික පොඩ්ඩක් ලෑස්ති කරල එන්න.”
“හා හරි සර්”
වරුණි විමලසිරි දිහා බලල හිනා වුනාම විමල්සිරිත් වරුණි දිහා බලල හිනා වුනා. ඒ උනත් මිනිහගේ ඇස් දෙක ගිහිල්ල නතර උනේ වරුණි ගේ පියයුරු දිහා. වරුණි ඒ වෙලේ ඇඳලා හිටියේ සුදු පාට ටී ෂර්ට් එකක්. ඒක ස්ට්‍රෙට්ච් වගේ නිසා තන් දෙක හොදට පිම්බිලා වගේ පෙනුනා. තන් දෙක කොහොමත් 36 වගේ නිසා ඕන කෙන්ක්ගේ ඇස් ඇවිල්ල නතර වෙනවා මේ වගේ ඇඳලා ඉන්න වෙලාවට. ඒක වරුණි දැක්කත් නොදැක්ක වගේ අහක බලාගත්තා ලජ්ජා වෙන්. විමලසිරි පෙනුමෙන් නං අවුරුදු 50 පැනපු තලතුනා කෙනෙක්.
“යමු මිස් එහෙනම්. කෝ දෙන්නකෝ ඔය බෑග් එක.”
එහෙම කියල නිවාසේ යතුරත් අරගෙන විමලසිරි ඉස්සර වුනාම සර්ට ස්තුති කරලා වරුණි විමලසිරි ගේ පස්සෙන් ගියා. ටික දුරක් යද්දී විමලසිරි කතා කරන්න පටන් ගත්තා
“මිස් මේ පලවෙනි පත් වීමද?”
“ඔව්. මේ පලවෙනි ජොබ් එක”
“එහෙමද? එහෙනම් මිස්ට දුෂ්කරම හම්බ වෙලා නේ නේද?”
“ඔව්. මම ඉතින් වෙනස් කරගන්න උත්සහ කරෙත් නෑ. අත්දැකීම් ගන්න කොහොමත් මේ වගේ කැලාවල ඉන්න වෙනවා නේ”
“ඒක නං එහෙම තමයි. නැත්තං වනජීවී එකේ හිටිය කියලත් වැඩක් නෑනේ”
“එකනේ. විමලසිරි දැන් කොච්චර කල්ද මෙහෙ වැඩ කරන්න අරගෙන?”
“අපෝ දැන් අවුරුදු 10කට වැඩි මිස්”
“අහ්හ් එහෙනම් ලොකු කාලයක් නේ”
“ඔව්. මගේ ගමත් ඉතින් මෙහෙම නේ. ඒ නිසා වෙන කොහෙවත් යන්න ඕන නෑ. ලේසිත් එක්ක නේ”
“ඒක තමයි නේද?”
දෙන්න කතාවෙන් කතාවෙන් නිවාසේ ලඟට එද්දී සිරියා ඇන්ටි ඉන්නවා ගේට්ටුව ලඟට වෙලා.
“අහ්හ් ඇන්ටි ආවද?”
“ඔහ්හ් මිස් සිරියව දන්නවද?”
“නෑ විමලසිරි. එහෙම දන්නේ නෑ. මං බස් එකේ එද්දී ඇන්ටි තමයි මාව මෙතන බහින්න ඕන කියල පාර කිව්වේ. එයත් මේ ලඟම කිව්වා ඉන්නේ”
“එක මිසක්කා. මම ඒත් බැලුවා දන්නේ කොහොමද කියලා. ඒකත් හොදයි. සිරිය උඹ එහෙනම් මිස්ට පොඩ්ඩක් උදව් කරපං ගේ පොඩ්ඩක් අස් පස් කරගන්න”
“හරි විමලේ අයියේ. මාත් ආවේ ඒකයි තකහනියෙම නෝනාට පළාත හුරු නැති නිසා”
“ඒක හොදයි. අද ඉදන් ඉතින් නෝනා මේවට හුරු වෙන්නත් ඕන නේ”
“ඔව්. ඒක තමයි. බලමුකෝ”
විමලසිරි නිවාසේ දොර ඇරලා දෙන්නට ඔක්කොම පෙන්නල යතුර දීල යන්න ගියා. වරුණිට නිවාසේ දැක්කම මේකේ ඉන්නේ කොහොමද කියල හිතුනත් කරන්න දෙයක් නැති නිසා අවසානේ හිත හදාගත්ත නිවාසේ අස් පස් කරලා බඩු ටික ලැස්ති කරලා ඉවර වෙලා සිරිය යද්දී 5ත් පහුවුනා.
අද ගෙදරින් කෑම ටිකක් එවන්නම් කියලා සිරියා ගියාට පස්සේ වරුණි වොෂ් එකක් දාගෙන ඇවිල්ලා ඇඳේ ඇලවුනා මහන්සියට. ඒ එක්කම වගේ ෆෝන් එක රිංග් වෙන්න ගත්ත නිසා නැගිටලා හෑන්ඩ් බෑග් එකෙන් ෆෝන් එක අරගෙන ආයේ ඇඳට ඇවිල්ල කතා කරේ
“හලෝ ශාලිකා. මං උඹට රෑ වෙලා කෝල් එකක් ගන්න හිටියේ”
“මම මේ ගත්තේ උඹ පරිස්සමින් ආවද බලන්න”
“ඔව් බං. ශේප් එකේ ආවා. තැන හොයාගන්නත් ගමේ ඇන්ටි කෙනෙක්ම සෙට් වුනා බස් එකේදී.”
“අහ්හ් ඒක හොදයි එහෙනම්. කොහොමද පළාත”
“දුෂ්කර නං තමයි බං. වල් අලි එහෙමත් ඉන්නවා නේ.”
“ඔව් ඔව් පරිස්සමින් ඉඳපන්. උඹව දැක්කම වල් අලි විතරක් නෙමේ හීලෑ අලිත් කුලුප්පු වේවි”
“අනේ පලයන් යන්න.”
“උඹ බබා නේ.”
“මොකෝ උඹත් නිකන්ම නේ ඉන්නේ”
“නැතුව නැතුව. මේ වයසට නැති කුලප්පුව නාකි වෙලා මොනා කරන්නද?”
“මේ ඒක නෙමේ මාර වැඩක් උනානේ බං”
“ඒ මොකද්ද ඒ?”
“මං ඔෆිස් එකට යද්දී ලොක්කයි තව නාකි පොරකුයි හිටියේ. මං ඉතින් ලොක්කට කතා කරලා ඉවර උනාම මිනිහා මාව අර අනිත් නාකි පොරට අදුන්වල දුන්නා. මිනිහ එක්කලු මට වැඩ කරන්නේ තියෙන්නේ. මගේ assistant ලු”
“ඉතිං ඕක මහලොකු දෙයක්ද බං. කැලේ නේ ඉන්නේ. ඒ වගේ උන් එක්ක තමයි වැඩ කරන්න වෙන්නේ”
“ඒක නෙමේ බං කතාව. මේ නාකිය මාත් එක්ක හිනා වෙලා කෙලින්ම බැලුවේ මගේ කුක්කු දෙක දිහානේ. ඇස් අහකට ගන්නේ නැතුවම විනාඩියක් විතර බලං හිටියා”
“නෑහ්හ් ඒකත් එහෙමද? ඒ කියන්නේ ආපු ගමන් නාකි බැල්මක් ද වැටුනේ”
“අනේ පලයන් බං යන්න. තෝ නං මහා වල්”
“අනේ මේ උඹ බබා නේ. හුත්ති”
“පල පල හුත්ති යන්න.”
“උඹගේ ගෙඩි දෙක දැක්කම ඕන එකෙක් බලනවා ඉතින් ගෙඩි දෙක දිහා. අනික උඹ අද ඇඳන් ගිය එකට ලොකුවෙලා පේනවත් එක්කනේ. බොසා බැලුවේ නැද්ද?”
“අනේ මිනිහ නං එහෙම සීන් එකක් නං දැම්මේ නෑ. අර නාකිය තමයි බැලුවේ කන්න වගේ”
“හරි හරි එහෙනම්. දැන් ඉස්සරහට ඌ අනිමිස ලෝචනේ කරාවි ගෙඩි දෙක දිහාම බලාගෙන”
“ඒක තමයි මාත් කල්පනා කරේ බං. මේකා එක්ක නේ වැඩ කරන්න වෙනවා කිව්වේ”
“ඔන්න ඔහේ පොඩ්ඩක් මෝල් කරපන් බං. මොකෝ බැලුව කියලා මොනවත් අඩු වෙනවා කියලද?”
“උඹ නං කියයි. මේ තට්ට තනියම ඉන්න මම මොනා කියල කරන්නද?”
“හරි බං. තාම ආව විතරනේ. ඉඳල බලපන් මොකද වෙන්නේ කියලා. අනික ඔය අහිංසක මූන දාගෙනම ඉන්න යන්න එපා. දනනවා නේ ගම්වල ඉන්න උන්ගේ හැටි. ඒ නිසා කල්පනාවෙන් හිටපං”
“ඔව් ඒක තමයි.”
“හැබයි ඉතින් සෙට් වුනොත් නාකි පක උනත් මොකෝ වෙන්නේ. මිනිහත් අවුරුදු 3කට එන්නේ නෑනේ?”
“අනේ මං කිව්වා කියාලා හිතාගනින් මූසලි”
“හරි හරි අපි බලමුකෝ නංගි. මොකෝ ඕවා හඳුන්කූරු ඉටි පන්දම් නෙමේනේ.”
“තෝ නං මහා වල් වේසියෙක්.”
“අනේ උඹ හොද වේසි නේ”
“වරුණි මිස්...වරුණි මිස්...”
ඒ කතාව යන අතරේ කවුද ඇවිල්ල කතා කරනවා ඇහුන නිසා වරුණි පස්සේ කෝල් එකක් ගන්නම් කියලා එලියට ඇවිල්ල බැලුවා. එලියට ආව දැක්ක පොඩි කොල්ලෙක් ඉන්නවා අවුරුදු 14-15ක විතර දොරකඩට වෙලා බෑග් එකකුත් තියාගෙන. ඒ වෙද්දී බිම් කළුවර වැටිලා පළාතම කළුවර වෙලා තිබුනේ.
“කවුද මේ පුතා?”
“අම්ම කිව්වා මිස්ට මේ කෑම එක දෙන්න කියලා”
“අහ්හ් මේ සිරියා නැන්දගේ පුතාද?”
“ඔව් මිස්.”
“එන්න පුතා ඇතුලට. මම දන්නේ නෑනේ කවුද කියලා”
එහෙම කියල කොල්ලට ඇතුලට එන්න කිව්වා. පොඩි එකත් බයෙන් බයෙන් වගේ ඇතුලට ඇවිල්ල කෑම එක වරුණිට දුන්නා.
“මොකද්ද පුතාගේ නම”
“සමන් මිස්”
“අහ්හ් හොදයි. අම්ම නං කිව්වා ඔයා ඉස්කෝලෙට වඩා කැලේ තමයි ඉන්නේ කියලා. ඇත්තද ඒ?”
“අනේ එහෙම නෑ මිස්.”
“එහෙනම් කමක් නෑ. ඒ උනාට ඔය වයසට ඉගෙන ගන්න ඕනා. කැලේ පැනලා හරියන්නේ නෑ සමන්”
එහෙම කිව්වම කොල්ල ඔලුව කසන්න ගත්තා.
“මම යන්නම් මිස් එහෙනම්”
“හරි සමන්. අම්මට මං ස්තුති කරා කියන්න. හෙට උදේට මං මේවා ගෙනල්ල දෙන්නම්”
“හා මිස්. මං යන්නම් එහෙනම්”
“හරි පරිස්සමින් යන්න”
සමන් ගියාට පස්සේ ඇතුලට ඇවිල්ල දොර වහල ආයේ ඇඳට වැටුනා. රෑ වෙන්න වෙන්න නිහැඩියාව වැඩි වෙද්දී එක එක සත්තු කෑගහන සද්ද වගේම අලි කුන්චනාද කරනවා ඇහෙද්දී වරුණි ගේ හිතට ලොකු බයකුත් දැනුනා කන ලඟම සද්දේ ඇහෙනවා වගේ. ඒ නිසා ඉක්මනටම කාල නිදා ගන්නවා කියලා හිතා ගෙන ඇඳෙන් බැහැල ගියා.
- නැවත හමුවෙමු -
රචනය - snpk silva
සංස්කරණය - Lihini Kumari Dissanayake

2 años atrás